(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි අද (18) පැවත්වෙන 9 වැනි යුද සැමරුමට සහය පතා මුලතිව් පිහිටි සියලුම වෙළඳසල් උදෑසන සිට දිනය පුරා වසා දැමීමට මුලතිව් වෙළඳ සංගම් පියවර ගෙන ඇත.
වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට සමගාමීව සෑම වසරක මෙලෙස වෙළඳසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවටද මුලතිව් වෙළඳ සංගම් පවසයි.
එම වෙළඳ සංගම් විසින් වැඩිදුරටත් පැවසුවේ අවසන් යුද්ධය පැවති මුලතිව් දිස්ත්‍රීක්කයේ වැසියන් විශාල පිරිසක් යුද්ධය නිසා මියගිය හෙයින් එම වැසියන්ට ගෞරව කිරීමක් වශයෙන් මෙන්ම මුල්ලි වයික්කාල්හි යුද සැමරුමට සිදු කරන කෘතගුණ සැලකීමක් වශයෙන්ද මුලතිව් දිස්ත්‍රික්කයේ සියලුම කඩ සාප්පු වසා දැමීමට පියවර ගත් බවට මුලතිව් වෙළඳසංගම් වැඩිදුරටත් කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද යුද සැමරුම කියන්නේ. අපිට මතක නැනේ....
අපට පාඩුවක් නැහැනේ ඔහේ වහගත්තාවේ. හැමදාටම වහගනකෝ අපි අරින්න කියයිද බලන්න.
වෙන රටක නම් ත්රස්තවාදීන් මේ ආකාරයට සමරන්න ඉඩ නැහැ... අනේ අපේ රටට ගිය කලක්... පව් රට වෙනුවෙන් දිවි පුදපු අපේ රණ විරුවන්...!!! අදටත් අතපය ඇස් නැතිව ඇවිදගන්න බැරිව ඉන්නේ.. මේ මව්බ්ම වෙනුවෙන් කල සටනේදි අපේ මහ උදවියට මේවා නොතේරීම පුදුම දෙයක්...