(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම හෙට දිනයේදී සැමරීමට සියල්ල සූදානම් කර තිබියදී පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයක් වන ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂ සාමාජිකයින් පිරිසක් අද (17) මිය ගිය ඥාතීන් පිරිසක් සිහිපත් කළහ.
වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි යුද සැමරුම් ස්මාර්කය අසලදී ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂ සාමාජිකයින් පහන් දල්වා මිය ගිය ඥාතී හිතමිතුරන් සමරනු ලැබුවේ හෙට දිනයේදී පැවැත්වීමට තිබෙන ප්‍රධාන සැමරුමට පෙරාතුවය.
මේ අනුව වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට අවශ්‍ය සැරසිලි කටයුතු යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සිදු කරන අතර අදාල සැරසිලි කටයුතු නිරීක්ෂණය සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාද පැමිණ විශ්ව විද්‍යාල සිසුන් සමඟ සාකච්ඡාවකද නිරත වුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මිනීමරු කොටි සමරනවලු. අපේ සෙබළු හිරේ දාලා. කෝ මේ ලක්ෂ 62 ඔයගොල්ලන්ට ඕන වුනේ මේක නේද? දැන් ඔයගොල්ලෝ සතුටින්ද ඉන්නේ..?
අපිත් යුධ ජයග්‍රහණය සමරන්න ඕන. හෙට මං පන්සලට ගිහිල්ලා අපේ රණවිරුවන්ට පින් දෙනවා.
මේ යහපාලන රජය මේ කරන්නේ දැවැන්ත විනාශයක් බව කිව යුතුයි. ත්‍රස්තවාදියෙක් පුනරුත්තාපනය කිරීමට එවකට රජය විශාල මුදලක් වැය කරමින් සියළු පහසුකම්ද සපයමින් සිදු කළාවූ ඒ සකලවිධ ක්‍රියාදාමය නැවතත් ආපස්සට හැරවීමට සහ සාමාන්‍ය දමිළ ජනතාවගේ සිත් තුල ත්රස්තවාදීන් යනු රණවිරුවන් හා සමාන පිරිසක් බව හුවා දක්වමින් ඔවුන්ව නැවතත් ජාතිවාදය තුල මුලාවන්නට ඉඩ හැරීමට දී බලා සිටීම තවත් විනාශයක ආරම්භයක් විය හැක. රාජ්‍ය ආරක්ෂාව හෝ ජනතාව ගැන කිසිදු හැගීමක් තබා තැකීමක්වත් නොකරන වත්මන් යහපාලන රජය මේ යන්නේ අතිශයින්ම බිහිසුණු ගමනක් බව සක් සුදක්සේ පැහැදිලිය.
බැරිවෙලාවත් ප්රභාකරන් යුද්දේ දිනුවා නම් මේ දෙමළ බූවෝ මොන අඩව්වක් අල්ලයිද කියල හිතන්නත් අමාරුයි. කොහොම වුණත් සිංහල අපිට ඕනෑම දේක ත්‍රිල් එක තියෙන්නේ සුමාන දෙකයිලුනේ ඒ වුනාට දැන් නම් අපිත් යුද ජයග්‍රහණය සමරන්නම ඕන.