
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
අයගම ඈගල්ඔය මාර්ගයේ පල්ලෙකඩ ගසක අත්තක් අද (06) කඩා වැටීම හේතුවෙන් යතුරු පැදියක ගමන් කරමින් සිටි පියෙකු සහා පාසල් දියණියක් තුවාල ලබා අයගම රෝහල වෙත ඇතුලත් කර ඇති බව අයගම පොලිසිය පැවසීය .
ගසේ විශාල අත්තක් කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර නවතා තිබූ ත්‍රීරෝද රථයක් හා නිවසකටද අලහභානි සිදුව ඇති බව පොලිසිය පැවසීය .
විදුලි රැහැන් කඩා වැටී විදුලිය බිද වැටී ඇති අතර මාර්ගය හරහා ඇති බෝ අත්ත ඉවත් කරමින් සිටින බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd