කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ උඩවිහාරගලදී කුඩා ලොරියකට යතුරු පැදියක් යටවී යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය කියයි.
යතුරුපැදිකරු බදුල්ලේ උඩුවර පදිංචිකරුවකු (27) බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් අද ඔය සිද්ධිය දැක්කා. (නි)
නොනිමි මහමග ත්‍රස්තවාදය (බ)
ඔය හරියේ පාර වංගු පල්ලම් සහිතයි. පාරත් අලුත්. වේගයෙන් යන්න ඇති. (බ)