බණ්ඩාරගම කිඳෙල්පිටිය හංදියේ දී සිදු වූ අනතුරකින් යතුරුපැදිකරුවකු මිය ගිය බව පොලිසිය කියයි.
(වීඩියෝ - එසැණ පාඨක ඩබ්ලිව් ඩී එරංගගෙනි)
(ඡායාරූප සිරි මහබෙල්ලන)
බණ්ඩාරගම කිඳෙල්පිටිය හංදියේ දී සිදු වූ අනතුරකින් යතුරුපැදිකරුවකු මිය ගිය බව පොලිසිය කියයි.
(වීඩියෝ - එසැණ පාඨක ඩබ්ලිව් ඩී එරංගගෙනි)
(ඡායාරූප සිරි මහබෙල්ලන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිමෙන්ති ට්‍රක් එක පෙරලුනේ යතුරු පැදියේ හැපිලද? (අ)
හිතාගන්න පුළුවන් වංගුවේ කොහොම යාමක් ගිහින් තියෙනවද කියලා ...අහිංසක පාරේ යන මිනිස්සුයි අමාරුවේ වැටෙන්නේ.ලංකාවේ කිසිම දෙයක කිසිම ප්‍රමිතියක් නීතියක් නැහැ (නි)
දැන් පාරවල් හොඳ වැඩිකමට වාහන පාරවල් වල යනවා නෙමෙයි ඉගිලෙනවා. (නි)
මෙන්න වීඩියෝ එක https://www.youtube.com/watch?v=tMSfeOkHL9o(දිල්)