බණ්ඩාරගම, කිඳෙල්පිටිය කහටපොළ ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදිකරුවකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා බෙන්තොට පදිංචිකරුවකු බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලේ මේ ස්ථානයේ ගොඩක් අනතුරු සිදු වුණා. කරුණාකර පොලිසිය මේ ගැන සොයා බලන්න.(ම)