වාලච්චේන ජයන්තියාය ප්‍රදේශයේ අද (29) රාත්‍රියේ සිදුවූ යතුරුපැදි අනතුරකින් වයස අවුරුදු 16 ,17 හා 19 ක තරුණයන් තිදෙනෙකු මරණයට පත් වූ බව වාලච්චේන පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුලත් කර ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.