ගල්නෑව, ඇඳගල මාර්ගයේ නඹඩවැවදී ත්‍රී රෝද රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් දෙදනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ඇඳගල දෙසට ධාවනය වෙමින් තිබියදී ත්‍රී රෝද රථය හැරවීමට යන අවස්ථාවේ එම මාර්ගයේම පැමිණි යතුරු පැදිය එහි ගැටීමෙන් අනතුර සිදුව ඇත. තුවාල ලැබූ දෙදෙනා යතුරුපැදියේ පැමිණි අය වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd