IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යතුරු පැදි අනතුරින් තරුණයෙක් මරුට

(පද්මසිරි ගාර්දියවසම්)

මිද්දෙණිය, දෙබොක්කාව, කාරියමඩිත්ත ආදාහනාගාරයට හැරෙන හන්දිය අසළ ඊයේ (26) රාත්‍රි 11ට පමණ සිදුවූ රිය අනතුරකින් 31 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිද්දෙණිය පොලිසිය පැවසීය.

පැදිකරුට යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ බෝක්කුවක ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කීවේය .ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  දෙබොක්කාව කාරියමඩිත්ත පදිංචි පී.ඒ.ඉශාන් මධුසංඛ නමැති තරුණයෙකි.

මිද්දෙණිය පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් අනුව සිද්ධිය වී ඇති ස්ථානයට ගිය පොලිස් නිළධාරින් පිරිසක් තුවාලකරු තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය පැවසීය.

මිද්දෙණිය පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

යතුරු පැදි අනතුරින් තරුණයෙක් මරුට

Nickon Saturday, 27 December 2025 12:02 PM

සමහරවිට හොල්මනකට බය වෙන්න ඇති. නිවන් සුව...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site