
රුසියාවේ දකුණු දෙසින් පිහිටි බ්‍රයැන්ස්ක් පළාතේ ක්ලින්ට්ස්කී නමැති නගරයට යුක්රේනයෙන් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ නමුත් ප්‍රහාරයෙන් නගරයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. නිවාස සහ ගොඩනැගිලි කීපයකට හානි සිදුවුණු බව නගරාධිපතිවරයා පැහැදිලි කර ඇත.
ක්ලින්ට්ස්කී නගරයේ 60,000 ක පිරිසක් ජීවත් වෙති. නගරය ඇත්තේ යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 45 ක් පමණ දුරකින් බව ද පැවැසෙයි.
යුක්රේන හමුදා මෙසේ රුසියාවේ ඉලක්කවලට පහර දෙන්නේ ඇමෙරිකාව, ප්‍රංශය සහ එක්සත් රාජධානියෙන් ආධාර ලෙස ලැබුණු අවිවලිනි.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපහු ඉල්ලගෙන කන්න වගේ ලැහැස්තිවෙන්නේ.?
යාලුවා ඉල්ලන් කන්න වගේ.