IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘යුක්තියට’ 17,000ක් කොටු

 

(යොහාන් භාසුර)

පාතාලයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමෙ පළමු දින නවය තුළ සැකකරුවන් 17,837 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 850 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.

සැකකරුවන් 186 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 1,187ක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ද එම අමාත්‍යංශය කීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4,665 අතුරින් සැකකරුවන් 1,375 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.

එම දින නවය තුළදී හෙරොයින් කිලෝ 10 යි ග්‍රෑම් 510 ක්, අයිස් කිලෝ 6 යි ග්‍රෑම් 740 ක්, ගංජා කිලෝ 288 යි ග්‍රෑම් 500 ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය ද විශාල ප්‍රමාණයක් සහ මත්පෙති 71,271 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (2)

‘යුක්තියට’ 17,000ක් කොටු

Perera Friday, 29 December 2023 05:41 PM

ඔක්කොම හාල් මැස්සෝ... තෝරු, මෝරු පොලිසියත් එක්ක කකා බිබී නිදැල්ලේ...!

:       7       10

Ano Friday, 29 December 2023 09:17 PM

එතකොට මෙච්චර කල් මේ අය කාගේ අනුහසින්ද වැඩේ කරගෙන ගියේ? පේන්නේ නම් අහුරුකුක්කෝ තමයි අහුවෙලා ඉන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site