(ඉන්දිකා රාමනායක)

යකඩ බැරලයක දිය නාමින් සිටි පුද්ගලයකු  අකුණු අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කලවාන පෑබොටුව ප්‍රදේශයේ පදිංචි (42) පදිංචි පුද්ගලයෙකි.

අකුණු සහ වැස්ස පවතින අතරතුර මෙම පුද්ගලයා යකඩ බැරල් එකකින් දියනාමින් සිටියදී අකුණු සැර වැදී ඇති කලවාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධියෙන් මිය මියගිය අයගේ බිරිඳ ද තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි