
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
ඉංගිරිය පහළ ඌරුගල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී හමුදා කෝප්‍රල්වරයෙකු විසින් යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 54 පුද්ගලයෙකි.
පහර දීමෙන් අනතුරුව සැකකරු කැලයකට පලාගොස් සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පහර දීමට සම්බන්ධ බව කියන කෝප්‍රල්වරයා දියතලාව යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන මාතලේ පදිංචිකරුවෙකි.a
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ කරපු හමුදා කෝප්රල් වැනි අයට ‘‘වීරෝදාර රණවිරුවන්‘‘ කියන්නේ කොහොමද?
හා හා රණවිරුවෝ.., ඒ අයට මුකුත් කරන්න එපා. හැබැයි ඔය හොරවිරුවෝ ඉන්දියන් ආමි එක දැක්කම මොකක්ද එක කොහේදෝ ගහගන්නවාලු. ඔන්න ඒ අය ළඟදී ලංකාවට එන බවට රාවයක් තියෙනවා... කොළඹ වරාය අල්ලාගන්න. බලමුකෝ ඔය රණවිරුවන්ගේ උජාරුව. පාසල් පොත් පෙළ අලුතින් යාවත්කාලීන කරන්න සිදුවෙනවා.
මට අහුවුණා නම් දනී කරන දේ. කාලකන්නි යක්ෂයෙක්...