ගල්ගමුවේ මහ වැව හෙවත් යකා බැඳි වැව බොහෝ කලකට පසු අද වාන් දැමීය.
ඒ අසල ඓතිහාසික ජුසේ වාස් දෙවිඳුන් කැප කළ ශාන්ත අන්තෝනි මුනිදුන් වෙනුවෙන් කැප කළ ශාන්ත අන්තෝනි දෙවි මැදුරටද ගංවතුර ගලා එහි බැම්මද යට වී ඇත.
අවට පවුල් 25 කගේ පමණ නිවෙස්ද යට වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩක්නේ වෙන්න යන්නේ.? (ර)