IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


මුළු පවුලම එකතුවී කුඩු විකුණලා

(බුලත්සිංහල ලක්මි කුඩලිගම)

බුලත්සිංහල නගර මාධයේ ඉතා රහසිගතව සැමියා බිරිඳ දරුවන් ඇතුළු  පවුලක් විසින් තම නිවසේ පවත්වාගෙන ගිය කුඩු  තිප්පොලක් වටලා  හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සමග බිරිඳ   ඊයේ (11) රාත්‍රි අත්අඩංගුවට  අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

බුලත්සිංහල පොලිසියට ලද තොරතුරක් මත මෙම මෙම වැටලීම් සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත්  කාන්තාව අතුළු පවුලම කුඩු වලට ඇබ්බැහි වී ඇති බවත් බුලත්සිංහල ප්‍රදේශය පුරා කුඩු බෙදා හරින බවත් ඒ අනුව ඇගේ  සැමියා, පියා ඇතුළු ඥාති පිරිසක්  මේ වනවිටත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවත් පොලිසිය පැවසීය.

කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මතුගම සහකාර පොලිස් අධිකාරි  ජයසිරි යන මහත්වරුන්ගේ උදෙස් මත බුලත්සිංහල පොලිස්  ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ, පොලිස් පරීක්ෂක රණවක පොලිස් සැරයෙන්  (30940) වන්නිනායක යන නිලධාරින් 
 මෙම වැටලීම සිදුකර තිබේ. සැකකාරිය අද (12) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



අදහස් (1)

මුළු පවුලම එකතුවී කුඩු විකුණලා

Perera Monday, 13 February 2023 12:22 AM

ගෘහ කර්මාන්තයක් නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32556 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15094 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9946 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 131 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 410 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1330 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site