(මහින්ද නිශ්ශංක)
ප්‍රධාන මාර්ගයේ මීරිගම හා අඹේපුස්ස අතර කාර්යාල දුම්රියක් අද(13) උදේ කාර්මික දෝෂයකට ලක් වී ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කාර්යාල සේවකයින්, පාසල් සිසුන් හා සෙසු මගීන් දැඩි අසීරුතාවයකට පත් වූ හ.
කාර්මික දෝෂයට ලක්වූ එම දුම්රිය යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බව ද දුම්රිය පාලක මැදිරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටි ගමන් වැඩ වර්ජන. පීලි පැනීම්, කාර්මික දෝෂ.... කිසිම වගවීමකින් තොරව, තම ආයතනය දියුණු කර රටට සමාජයට සේවයක් කිරීමේ අරමුණක් නැතිව, ගසා කෑම, හොරා කෑම, වංචා කිරීම් සමගින් තම අයිතිවාසිකම් පමණක් හොයන තැනක් තමයි මේ...!