
(සුජිත් හේවාජුලිගේ)
මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය බලවත් කණගාටුව පළ කරයි.
මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මෙම ඛේදවාචකය, හුදෙකලා සිදුවීමක් නොවන බවත්, එය මෙරට බන්ධනාගාර පද්ධතියේ සහ අපරාධ යුක්ති පරිපාලනයේ පවතින දිගුකාලීන ව්‍යුහාත්මක දුර්වලතාවයන්හි ප්‍රතිඵලයක් බවත් නීතිඥ සංගමය පෙන්වා දෙයි.
රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කිරීම රජයේ මූලික යුතුකම බව සංගමය අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ආසම ගායිකාවක්.. ඇයට උතුම් නිර්වාණ සුවයම පතමු....
අපරාධකරුවන් වෙනුවෙන් ලොකු ලොකු මුදලට පෙනී සිටින, ඔවුන්ට දඬුවම් ලබා නොදී බේරා ගැනීමට කටයුතු කරනවාට වඩා සුළු මුදලකට ඇත්ත වෙනුවෙන් හඬ නඟන වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් අය ඉන්නවා නම් ලෝකය තව කොයිතරම් සුන්දර වනු ඇත්ද.
මේ ආණ්ඩුව පිට වරද පටවගන්න බැරි උනාම අන්තිමේට කියන්න සිද්ධ උනදේ තමයි මේ. අනර්ඝයි!
ඔව් "suminda," මේ අයට ලස්සනට සින්දු කියන්න පුළුවන්. ගොඩක් ගායනා කරන්නේ සිහින ලෝක ගැන.