
(සුජිත් හේවාජුලිගේ)
මීගමුව බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීම් සහ රැඳවියන් මියයාමේ සිදුවීම අශිෂ්ඨ, මිලේච්ඡ සහ නින්දිත ක්‍රියාවක් බවත් එය හෙළා දකින බවත් ෆ්‍රී ලෝයර්ස් (Free Lawyers) සංවිධානය පවසයි
එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් කොළඹ මල් පාරේදී අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.
ලෝකයේ කිසිදු ශිෂ්ඨ රටක රාජ්‍ය භාරයේ සිටින සිරකරුවන්ට මෙලෙස 'ඕපන් ෆයර්' නොකරන බවත්, බහුතරයක් රැඳවියන් මියගොස් ඇත්තේ පොලිස් නිලධාරියෙකු කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් බවත්, ඔහු සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රනිල්ගෙ ලොයර් ල නේ මේ මොන ෆ්‍රි ලොයර්ස් ලද, කීර්ති රත්නය කියන්නෙ ලෝ්ක හොර තක්කඩියෙක්
දී කිරට බළල්ලුත් සාක්කි
මේකව ඉස්සෙල්ලම හිරේට දාන්න ඕන මහජනතාව කුලප්පු කරනවට. තවම විමර්ශනයක් තිබ්බෙත් නැතුව මේ බූරුවා කොහොමද කියන්නේ "පොලිස්කාරයෙක් පුංචි සිදුරකින් වෙඩි තිබ්බා" කියලා?
පොලීසිය පැත්තකින් තියල, මේ "පී ලයර්ස්"ල ටිකට ගිහිල්ල මේක විසඳන්න කියුව නැති එකේ වගකීම රජය අරගෙන වහාම ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන.
එතකොට බන්ධනාගාර නිළධාරීන් මරපු එක හරිද.
ෆ්‍රී ලෝයර්ස් කියන්නේ ඉතින් විපක්ෂනේ
එතකොට බටලන්ද? එව්වා ශිෂ්ඨයි ?