
(සුජිත් හේවාජුලිගේ)
හිරේට යන මන්ත්රීවරුන් ගෙන ඒමට පාර්ලිමේන්තුවට තව බන්ධනාගාර බස් රථ දෙකක්වත් ඉදිරියේදී ඕනෑ වනු ඇතැයි බුද්ධ ශාසන අාගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය අාචාර්්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.
අමාත්යවරයා මෙසේද කීය.
රාජපක්ෂම පවුලේ බේබිලා රිමාන්ඩ් එකේ ඉඳීවි කියලා කවුරුත් විශ්වාස කළාද. හිටපු ජනාධිපතිගේ ආර්යාව රිමාන්ඩ් ඉඳීවි කියලා කවුරුත් විශ්වාස කළාද. නෑ. අපේ එකසිය පනස් අටක් ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට ඡන්දය දීලා වාහන එනකම් පාර්ලිමේන්තු ලොබි එකේ ඉන්නකොට බස් එකක් රිවර්ස් කරනවා දැක්කා. නාමල් රාජපක්ෂ මහත්තයට යන්න. එහෙම ලංකාවක් ගැන ඔබලා හිතුවාද.
දැනුත් අපිට ඒ අයට කියන්න තියෙන්නේ ඒක දෙයයි. කරපු පව් ඇති. අලුතෙන් පව් කරන්න හිතන්න එපා. මොකද ගෙවන්න වෙලාවක් නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd