IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


මැතිසබයේ පැය තුනකට සීමාවෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු අයවැය විවාදයේ කටයුතු  අද (6)  පැය තුනකට සීමාවීම  විශේෂ සිද්ධියක්විය. මෙවර අයවැය විවාදයේ කටයුතු මෙලෙස කෙටි වේලාවකට සීමාවූ පළමු අවස්ථාව මෙයයි.

පාර්ලිමේන්තුවේ කටයුතු අද (6) පෙරවරු 9.30 ට  ආරම්භ වී දහවල් 12.30 ට පමණ අවසන් කෙරිණ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට භාෂණයේ නිදහස අහිමි කර ඇතැයි චෝදනා කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මැතිසබය  අද (6) වර්ජනය කළහ.

මැතිසබයේදී   අද  විවාදයට ගැනුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය,නාගරික සංවර්ධන,හා අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය , ග්‍රාමීය නිවාස ඉදිකිරීම්  හා ගොඩනැගිලි ද්‍රව්‍ය  කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය,   සංචාරක අමාත්‍යංශය,ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, වතු නිවාස හා ප්‍රජා ජල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය  යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන්ය.

එම වැය ශීර්ෂ  සම්මත කිරීමෙන් අනතුරුව  සභාව හෙට  (7) දින දක්වා කල් තැබිණි.



අදහස් (2)

මැතිසබයේ පැය තුනකට සීමාවෙයි

පිටිගල මිලානෝ Monday, 06 December 2021 03:22 PM

බුද්ධිමත්ව අපි එකතුවෙලා මේ දේශපාලනයට තිත තබමු. ජවිපේ, ෆොන්සේකා, චම්පක ප්‍රමුඛ සන්ධානයකට රට බාරදෙමු.

:       0       0

මොට්ටපාල Monday, 06 December 2021 04:55 PM

අමාත්‍යාංශ හතක වැය ශීර්ෂ කොපමණ තිබේද ඒවා සාකච්ඡා කිරීමට ගත් කාලය විනාඩි එකසිය අසූවකි.එක් අමාත්‍යාංශයකට කාලය කාලය විනාඩි විසි පහක් තරම්වේ. මෙම විනාඩි විසි පහ ආණ්ඩු පක්ෂය හා විපක්ෂයට බෙදුවාම පක්ෂයකට කාලය විනාඩි 13 ක් පමණි ඇත්තටම ජනතා මුදල් කෝටි ගණනක් දිනකට වැයකර කරන මේ වැඩ මොනවාද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන සත්වෝද්‍යානයේ ‘බලු පැන්ඩෝ’
2024 මැයි මස 09 2 0

චීන සත්වෝද්‍යානයක, පැන්ඩන් වෙනුවට, පැන්ඩන් මෙන් සුදු සහ කළුවලින් වර්ණ ගැන්වූ ‘චොව් චොව්’ වර්ගයේ බල්ලන් දෙදෙනකු ප්‍රදර්ශනය කර තිබේ.


පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 666 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 160 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 103 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 861 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 916 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1786 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site