(සුජිත් හේවාජුලිගේ )
අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදී මාලදිවයිනට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදේ දිවයිනට නැවතත් පැමිණියේය.
හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව 2017 වසරේ දී පැවති විරෝධතාවයකදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවරුණු නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂද මහ ආරච්චි මහතා මෙම වරෙන්තුව නිකුත් කළේය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීතිඥවරු පිරිසක් හම්බන්තොට අධිකරණයට අද පෙරවරුවේ මෝසමක්ද ඉදිරිපත් කළහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මාලේ ගිය නාමල් එයි
විපරමා Tuesday, 29 July 2025 02:13 PM
දූෂිතම පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ගේ කෙරුවවාල් ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
Siri Tuesday, 29 July 2025 02:22 PM
මොකද්ද අප්පා ඒ ගමනේ තේරුම ? ඒකාලේ වගේ දැන් ශ්‍රීලන්කන් එකේ පිනට යන්න බෑනේ.
Abandoned stone castle Tuesday, 29 July 2025 04:12 PM
ජිවිතාන්තය දක්වා හිරේ ඉන්න ඕනෑ උන්... තාම එළියේ
ටිල්වින් සීයා Tuesday, 29 July 2025 05:10 PM
හැම පොඩි දේකම එල්ලෙන්න එපා ඩෝබි යකුනේ. හෝදන්න තව බරපතල කාරණා එමටයි...