(යොහාන් භාසුර)
මරදාන දුම්රිය ස්ථානය ආසන්නේ අද (3) පස්වරුවේ සිදුවූ දුම්රිය පිලි පැනීම හේතුවෙන් මාර්ග දෙකක දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම මෙන් අත්හිටුවීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය ධාවන මාර්ග තුනෙන් දෙකක් මේ වන විටත් අවහිර වී ඇති බවත් කොළඹ දෙසට දුම්රිය ඇතුලත් කිරීම් හා කොළඹ සිට පිටත් කිරීම් එක දුම්රිය මාර්ගයක් හරහා පමණක් වන බවත් එම නිලධාරියා කීය.
ඒ හේතුවෙන් අද දින ප්‍රධාන මාර්ගයේ ,උතුරු මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ දුම්රිය තව දුරටත් ප්‍රමාද වන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාර්ග දෙකක දුම්රිය ධාවනය නවතී
Nadadawa withanage sisira kumara Wednesday, 03 April 2024 09:41 PM
හැමදා ඔහොමයි...!