මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සායනික පුහුණුව ලබානොදීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කිරීම සඳහා එහි සිසුහු සියයකට ආසන්න ප්‍රමාණයක් අද (6) පෙරවරුවේ මානව හිමිකම් කොමිෂමට පැමිණියහ.

saitem_2015106-2 saitem_2015106-3 saitem_2015106-4 saitem_20151067