ගැටහැත්ත, ඉලුක්පිටියේ අවමඟුල් ගෙදරක නිදා සිටි පිරිසකගේ මුදල් පසුම්බි සොරකම් කළැයි කියන විශ්‍රාමික බල නැවියකු අල්ලා .ගස් බැඳ අවිස්සාවේල්ල පොලිසියට බාරදී ඇතැයි පොලිසිය කියයි.
අවිස්සාවේල්ල ලංගම ඩිපෝවේ සේවකයකු බව කියන පුද්ගලයකු මුදල් පසුම්බි තුනක තිබූ රුපියල් 13000ක් රැගෙන පළාගොස් ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අපේ රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?(රේ)
හොර පැනලා ගියාට පස්සේ අහිංසකයෙක් ගස් බැඳලා වෙන්න බැරිද? (නි)
බල නැවියෙක් නෙවෙයි බලු නැවියෙක්...(බ)