මාතර, කපුගම සිට ගාල්ලේ මළගෙදරක ගොස් එමින් සිටි පිරිසක් රැගත් කාරය මිරිස්ස බණ්ඩරමුල්ලේදී ලොරියක ගැටීමෙන් අයියා සහ නැගණිය මිය ගිය අතර අයියාගේ දරු දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට නිවන් සැප ලැබේවා (නදී)
දුක්ඛදායක පුවතක්. (බ)