(ගයාන් සූරියආරච්චි)
අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට මාළු ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට පැමිණි යුද හමුදා සෙබළාට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක සහ පුද්ගලයන් දෙදෙනකු ගොඩකවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන ලොකු පැටියි නැමැත්තාගේ මෙහෙයවීමෙන් මෙම ඝාතන සැලසුම සංවිධානය කර තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd