බලපිටියේ මගුල් ගෙදරක ගිය 39 හැවිරිදි දෙදරු පියෙකු කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඔහු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත ව සිට නිද්හස් වු පුද්ගලයෙකු බව පොලීසිය කියයි.
බලපිටියේ මගුල් ගෙදරක ගිය 39 හැවිරිදි දෙදරු පියෙකු කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඔහු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත ව සිට නිද්හස් වු පුද්ගලයෙකු බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු? මොවුන් කරන වැඩ වලින් අහිංසක දරුවෝ තමයි දුක්විඳින්නේ (නි)
හොඳින් ඉඳලා අවුරුදු හැට හැත්තෑවක් ජීවත්වුණා නම් කොයිතරම් හොඳද? ඔය කපපු කොටපු මනුස්සයාටත් මෙය අදාලයි. (නි)
කළ අපරාද වලට වන්දිය ඒ විදිහට ගෙවන්න ඇති.(හේ)
නීතියෙන් ගැලවුනත් මාරයාගෙන් ගැලවීමක් නැති හැඩයි.(හේ)
ලංකාව බුද්ධ රාජ්‍යක් කියා උදම් ඇනුවත් .....මිලේච්ච ගති ඉස්මතු කරවන්නේ කෘර ලෙසටයි.(හේ)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.(හේ)
දැන් නිතියෙන් හරි දඩුවම් දෙන්නේ නැති නිසා අපරාද කාරයන්ට හිමි දඩුවම් මෙහෙම වෙන්න ඕනි.(හේ)