මොළේ උණ රෝගය සඳහා ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගෙන නැති ළමා, තරුණ, වැඩිහිටි ඕනෑම අයකුට මහජන සෞඛ්‍ය කාර්යාලවලින් එය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යංශයේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන කියයි.
වසංගත රෝග විද්‍යංශයේ වෛද්‍ය ආනන්ද අමරසිංහ මහතා පවසන්නේ මොළේ උණ ප්‍රතිශක්තිකරණ එන්නත (ජැපනීස් එන්සපලයිට් එන්නත) සාමාන්‍ය පරිදි වයස අවුරුද්දක් සම්පූර්ණ කරන දරුවන් දෙන බවයි.
1986 වසරේදී මෙරට වසංගත තත්ත්වයෙන් පැතිරී ගිය මොළේ උණ රෝගය මෙරටින් තුරන්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පද්මිණි , දරුවට එහෙම මොකුත් එන්නත් ගහන්න එපා. රෝග හැදිලා නැහැනේ.හැබැයි හැදුනොත් බනින්නත් එපා. ලෝකයේ අනිකුත් දියුණුවෙමින් පවතින රටවලට සාපේක්ෂව ලංකාවේ ප්‍රතිශක්තිකරන වැඩපිළිවෙල ඉතා හොඳින් පවත්වාගෙන යන වැඩපිළිවෙලක් බවයි මගේ හැඟීම නම් (නි)
හොඳ දැනුම්දීමක් (නි)
ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල දියුණු කරන්න තමයි අපේ ඇමතිවරු එතනෝල් ගෙන්නෙව්වේ.කොහෙද ඉතින් එකත් එපා කියනවනේ. දවසට තුන් වේලක්, කෑමට පෙර එතනෝල් ඩ්‍රම් දෙක බැගින් ගැනීම අටානූවක් රෝග නවානූවක් ව්‍යාධි වලට ඉස්තරම් ප්‍රතිශක්තිකරණයක්. (බ)
එන්නතද සංකූලතා ඇති කරාවිද (බ)
ඉස්සෙල්ලම ඔය ඉන්ජෙක්ෂන් එක ගහන්න අපේ රටේ දේශපාලුවන්ට. (බ)
මේ මොන කතාවක්ද? රෝගයක් නැතිව එන්නතක්? කොහේ හෝ ගබඩාවක පල් වෙන නිසාද? (ම)
ඔන්න ඔය නිකන් දෙන එක ගහගන්නකෝ. ආණ්ඩුවෙන් නිකන් දෙයක් ලේසියෙන් ලැබෙන්නේ නැහැනේ. (ර)
වගකිවයුතු රජයක වගකීම රෝග නිවාරණය.එවැනි වැඩ පිළිවෙලක් හාස්‍යට ලක් කිරීම සුදුසු නැහැ..(ම)
විහිලුවක් නොවේ.එන්නත විදලා නැත්තම් විදගන්න.ඔය ලෙඩේ භයානක කම මම හොදටම දන්නවා...(හේ)
පද්මිණි මෝඩ වෙන්න එපා (බ)
මමත් කියන්න හැදුවේ විජිත් කියූ එකමයි. (බ)
කොහොමද දැනගන්නේ විදලද නැද්ද කියල. දන්නා කෙනෙක් ඉන්නවද?(හේ)
ඉතා හොද වැඩක්..,පද්මිණි.., එන්නත ගන්න කියන්නේ එම ලෙඩේ වැළදීම වලක්වන්න (හේ)