කොළඹ කම්කරු අධිකරණයේ මහේස්ත්‍රාත්වරයකුට බැන තර්ජනය කර රුපියල් සියයක් කොල්ලකෑමට තැත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් අයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය අද නියෝග කළාය. කොළඹ නාලන්ද විද්‍යාලයයේ පිහිනුම් තටාකය අසල දී පියල් රණතුංග මහේස්ත්‍රාත්ගෙන් රුපියල් සියයක් ඉල්ලා තර්ජනය කළැයි කඩවත මනෝජ් පුෂ්ප කුමාර එසේ වරද පිළිගත්තේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු බත් එකක් ගන්නද දන්නේ නෑ රුපියල් 100ක් ඉල්ලුවේ.හොරෙක් නම් වෙන්න බෑ
හොරෙක් වෙන්න බැහැ තමයි
රුපියල් 100 ඉල්ලන හොරු දැකලා තියනවද ????????
හොරෙක් වෙන්න නම් බෑ....හොරෙක්නම් ඉන්න තිබ්බේ ජයවර්ධනපුර වතුරවල මැද්දේනේ !!!!
පොඩි ගානක්නේ , තර්ජනය නොකර ඉල්ල ගන්න තිබුණා !!!!
මිනිස්සු අපිට කොයිතරමි බනිනවද? මහේස්ත්‍රාත්වරයෙක් වුනාහම ඉවසීම තියෙන්න ඔනි. මෙය ඔය තරමි දුරදිගයායුතු වැඩක්ද? මට පේන්නේ රැපියල් සීයට වඩා මහේස්ත්‍රාත් තුමා හොදටම බයවෙලා වගේ.
අනේ නානාප්‍රකාර නඩු අහලා තියෙන මේ උත්තමයට මේකත් දඩ ගහන්න තරම් කාරණයක්ද දෙයියනේ
රුපියල් 100කට නීතිය මෙහෙම නම් රුපියල් බිලියන ගණන් හොරකම් කරන අයට ආත්ම 7-8ත් හිර දඩුවම් දෙන්න වෙයිනේ
රුපියල් 100ක් ඉල්ලල තර්ජනය කරන අයත් දැං ලංකාවෙ ඉන්නවාද??