ව්‍යාජ බලපත්‍ර සකස් කර නිවෙස්වල රඳවාගෙන සිටිය දී පින්නවල අලි අනාථාගාරයට බාර දුන් බව කියන ඇලි පැටවුන් නව දෙනාගේ පෝෂණය හා සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තාවක් ඉදිරපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ළඟ සිටිය දී පොලිස් බාරයට ගන්නා ලස අලි පැටවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නෙවිල් අබේරත්න මහතා කළ ඉල්ලීමක් සැළකා බැලු මහේස්ත්‍රාත් එම නියෝගය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අලි පැටවු තියාගෙන හිටපු අයට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? (නි)
මේ දේවල් වලින් කොහොම කොහොමහරි තැළෙන්නේ අහිංසක සත්තු. පවු ඒ අහිංසක අලි පැටවු (නි)
ගිහාන් පිලපිටියය් තිලින ගමගෙයි දෙන්නම ගජ යාළුවොනේ. මේකට නීතියෙන් කියන්නේ තමන්ගේ නඩුව තමන් ම විසඳනවා කියලයි .සරල සිංහලෙන් කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා (බ)