කඩුවෙල හිටපු වැඩ බලන මහේස්ත්‍රාත්වරයකු වන කදුරුවාන ඥාණසිරි මහතාගේ දේහය අවසන් කටයුතු සිදු කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහුගේ සිරුර වැඩිදුර පරීක්ෂණය සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය පීඨයට යවන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා තලංගම පොලිසියට නියෝග කළේය. අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබියදී පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු තොරතුරක් මත මෙම මරණය සැක සහිත බව තලංගම පොලිසිය අධිකරණයට සැල කිරීමෙන් පසු එම නියෝගය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපට මැරෙන්න ලං වෙනකොට වෙන රටකට යන එක තමා හොද (දිල්)
මහේස්ත්‍රාත්ගේ ජීවිතෙත් ඔහොම අවදානම් නම් සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය ගැන කුමන කතාද.(දිල්)
මෙවැනි උසස් නිලයක් දරපු පුද්ගලයකුගේ අවසන් කටයුතු කරන්න මල් ශාලාවක තැන්පත් කළා කිව්වම මටත් පොඩි චකිතයක් හිතට දැනුන. (දිල්)
මියගිය අයට නිවන් සුව! (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මොකද දන්නේ නැහැ අවුල.(හේ)