මහේෂි මධුසංඛා කියන්නෙ තාරුණ්‍ය ආදරයක කරන රංගන ශිල්පියෙක් කියලා බොහෝ දෙනා දන්නවනේ. ඉතිං පසුගිය දවසක නිදහසේ ගෙදර ඉන්න වේලාවක මහේෂි තමන්ගේ ෆේස්බුක් ගිණුමට එක් වීඩියෝවක් එක්කරලා තිබුණා. ඒ එයාගේ හොඳම යාළුවා කවුද කියලා පෙන්නන්නයි. ඉතිං මේ වීඩියෝව දැක්ක අයනම් මහේෂිගේ හොඳම යාළුවා කවුද කියලානම් දන්නවා. ඔයාලත් බැලුවේ නැත්නම් මේ වීඩියෝව බලන්න.
අනූද / ඡායාරූප - මහේෂිගේ ෆේස්බුක් ගිණුම



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd