
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික කළ යුද හමුදාව නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්‍ෂණ සැරයන් නිලයට උසස් කිරීමට යුද හමුදාපතිවරයා පියවර ගෙන තිබේ.
දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් යුද හමුදා මූලස්ථානයේදී ඊයේ (20) පැවැති උත්සවයේදී තීක්‍ෂණ සැරයන් නිලය පිරිනැමීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම්
යුද්ධ නොකර ක්‍රිකට් ගහල උසස් වීම් ගැනීම ලොකු දෙයක්.
ඉතා හොඳයි
මේ ඉන්නේ හමුදාපතිද? සජිත්ගේ කාලේ බැඳුනා නම් රටේ සිකියුරිටියට එකතු වෙන්න ලැබෙන්නේ නැහැ.