චාමර චීනේ යන්න අවසර ඉල්ලයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවර.. 3 hours ago
Y කුමාර · 1 hour ago මමත් අහලා තිබෙනවා මේ ප්‍රදේශයේ නිතරම ගෙවල් ගෙවල් අතර ඉඩකඩම් මායිම් ආදී ප්‍රශ්න නිසා නිතර කලකෝලාහල වෙන බව. ඊට හේතුව මේ ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයක් නිසා වෙන්න ඇති. (නි) Reply 0
Y මංගලී ෆොන්සේකා · 1 hour ago කෝ අනේ අර නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටේ කියන අය.මොනාද කියන්නේ තියෙන්නේ මේ මරණ ගැන ?සුන්දරයි නේද මේවා අහනකොට (දිල්) Reply 0
Y සමන්ජය · 1 hour ago මංගලි ඔයා ඔය දාගන ඉන්න පාට කන්නාඩිය ගලවල කලබල නොවී පොඩ්ඩක් ඉන්න. කව්රුවත් තවම දන්නේ නැහැනේ මේ මරණ වලට හේතුව. (දිල) Reply 0
Y පණ්ඩුක · 1 hour ago මේ දේවල් පුද්ගලික කෝන්තර විය යුතුයි. මේ ප්‍රදේශයේ වාසය කරන්නේ නුවර ගෙයක් හදා ගන්න වෙන තැනක් නැතිම මිනිස්සු විතරයි. (ර) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් අහලා තිබෙනවා මේ ප්‍රදේශයේ නිතරම ගෙවල් ගෙවල් අතර ඉඩකඩම් මායිම් ආදී ප්‍රශ්න නිසා නිතර කලකෝලාහල වෙන බව. ඊට හේතුව මේ ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයක් නිසා වෙන්න ඇති. (නි)
එතකොට නිලන්තගේ යාලුවා ගඟේ නානකොට ගිලුනාවද්ද? (නි)
මෙතැන මැරුන එක්කෙනෙක් මගේ යාළුවෙක්. එයාට වකු ගඩු අමාරුවක් තියනවා (නදී)
කෝ අනේ අර නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටේ කියන අය.මොනාද කියන්නේ තියෙන්නේ මේ මරණ ගැන ?සුන්දරයි නේද මේවා අහනකොට (දිල්)
මේ තියෙන්නේ කන්ද උඩරට ආශ්චර්යය තමයි. (දිල්)
මේ ප්‍රදේශය අපි දන්නා කාලේ ඉඳන්ම රංඩුවට බරයි (දිල්)
මංගලි ඔයා ඔය දාගන ඉන්න පාට කන්නාඩිය ගලවල කලබල නොවී පොඩ්ඩක් ඉන්න. කව්රුවත් තවම දන්නේ නැහැනේ මේ මරණ වලට හේතුව. (දිල)
අසරණ ජිවිත (දී)
මේ දේවල් පුද්ගලික කෝන්තර විය යුතුයි. මේ ප්‍රදේශයේ වාසය කරන්නේ නුවර ගෙයක් හදා ගන්න වෙන තැනක් නැතිම මිනිස්සු විතරයි. (ර)