ඉඩම් රාජ්‍ය ඇමැති ටී.බී.ඒකනායක මහතා පිරිසක් සමග පැමිණ තමාටත්, බිරියටත්, දරුවන්ටත් බැන වැදී තර්ජනය කළැයි මහව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ආර්.එම්.ප්‍රේමදාස (සිල්වා) මහතා තවත් මන්ත්‍රීන් දෙදනකු සමග මහව බස් නැවතුම්පොළ අසල අට්ටාලයක උපවාසයක් ආරම්භ කර ඇත.
අනුර බණ්ඩාර හා නිහාල් ප්‍රේමසිරි යන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු එම උපවාසයට එක්ව සිටිති.
ඇමැති ඒකනායක මහතා පවසනුයේ තමා පිළිගැනීම සඳහා ඔසවා තිබූ කොඩි කපා කටවුට් ගිනි තැබූවැයි සිල්වාට එරෙහිව පොලිසියට පැමිණිලි කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිනා මැඩම් කොඩි කප්පවන්න ඇති. අලි ලොක්කගේ මෝඩ වැඩ නිසා පොඩි අලි ගුටි කනවා. අැයි මුන්ට තැනක් දුන්නේ. (බ)
අනේ අම්මපා මෙහෙමත් වැඩ! (නි)
පරණ පුරුදු කාටවත්ම අයින් කර ගන්න බැහැ වගේ. (ම)