ශ්රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන නොදැවී ලබාගත් ලකුණු 56 නිසා දිල්ලියේදී පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල විසින් කිංග්ස් xI පන්ජාබ් පිල කඩුලූ 5 න් පරාජය කරන ලදි.
කිංග්ස් xI, පන්ජාබ් පිල ඕවර 20 කදී කඩුලූ ට 136 (ඩෙවිඞ් හසී නොදැවී 40, මන්දිප් සිං 21, උමේෂ් යාදව් 21/3, වරුන් ආරෝන් 19/2)දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 19 කදී කඩුලූ 5 ට ලකුණු 140 ( මහේල ජයවර්ධන 56, නමන් ඕජා නොදැවී 34)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මහේල.....
ඔන්න ඔයා බැට් එක පෙන්නුවෙ අපේ ක්‍රිකට් බෝඩ් එකට....
නියමයි මහේල. මෙදා පාර ගහමු
නියමයි මහේල. ඔහොම යං
නියමයි.........
කාලෙකට පස්සෙ වගකීමෙන් හරියට කර ඉනිමක්...නියමයි..
නියමයි මහේල..... අපේ රට වෙනුවෙන් ඔයවගේම ප්ලේ කරන්න ලැබේවා...
හොඳයි...සමීර ..හොඳයි........
අපේ ටූනමන්ට් එකකදි බින්දුවට යනවා...
මේ කුමක් වෙනුවෙන්ද ???
බුදුසරණයි!