(ඉන්දිකා රාමනායක)
නාරාහේන්පිට ටොරින්ටන් මහල් නිවාස සංකර්ණණයේ ජල නල පද්ධතිය අලුත් වැඩියා කරමින් සිටි පුද්ගලයකු අඩි 40 ක ඉහළින් ඇද වැටීමෙන් ඊයේ (8) මියගොස් ඇති බව නාරාහේන්පිට පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ යාපනය මල්ලාවි ප්‍රදේශයේ පදිංචි (30) හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd