”පෙරහුරු තරගයක් වුණත් වෙන මොකක් වුණත් දැන් ඒක ඉවරයි. මේක අති විශාල තරගාවලියක්. අප ඉදිරියේ තිබෙන්නේ අවසන් පූර්ව තරගයක්. අප ඒක එනකම් බලා සිටිනවා...
”මා හිතන්නේ ඔවුන් (ඉන්දීය කණ්ඩායම) හොඳින් කී‍්‍රඩා කරනවා. ඔවුන්ගේ පිතිකරු අංශය ඉතාමත් ශක්තිමත් බවක් පෙනෙනවා. ඒ නිසා අප ඒ ගැන තමයි වැඩි වශයෙන් අවධානය යොමු කළ යුත්තේ”
මහේල ජයවර්ධන - ඉන්දිය පිලට එරෙහිව පැවැත්වෙන අවසන් පූර්ව තරගය සම්න්ධයෙන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඕක දිනන්න පුලුවන් ඉන්දියාවේ තියෙන්නේ බොරු සෝබන. මහේල, සංගා ,දිල්ෂාන්, මාලිංග, කුලේ,හේරත් ඇතුළු සැමට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට පතමි.(නදී)
හර්ෂගේ කතාව හරි. ඉන්දියාවේ තියෙන්නේ සෝබන විතරයි. ඉන්දියාව හදන්නේ දගලලා අනිත් කණ්ඩායමේ මානසිකත්වය බිදින්න. අපේ සිංහයන්ට මේ අභියෝගය ජයගන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළු දෙනාට සුභ පතනවා. ලංකාව ලෝකේ ඉදිරියෙන්ම බබලන්න පුළවන් වුනේ ක්‍රිකට් නිසා. ඉදිරියටත් රට වෙනුවෙන් ඔබලාගේ ශක්තිය පෙන්වන්න. ඔබලාට ජය.(නදී)
හිත ඇත්නම් පත කුඩාද ? කණ්ඩායම් හැගීමෙන් එක වගේ සෙල්ලම් කලොත් ඉන්දියාව මොන කජ්ජක්ද? අතඅරින්න එපා. මුළු රටම එකාමෙන් ඔබ සැමට ආශිර්වාද කරනවා. කලබල නැතිව සිහිබුද්ධියෙන් සටනට අවතීර්ණ වෙන්න. ජය නියතයි. (නි)
හොඳ පළපුරුදු හිටපු නායකයන් තිදෙනකු සමග නායකත්වය දෙන මැතිව්ස් ඔවුන්ගේද උපදෙස් අරගන දෝනි ගේ කණ්ඩායම පැරදීමට සැලසුම් කලොත් අපට දිනන්න පුළුවනි. පලමු තරගයේ සිට අප දැක්වූ දස්කම් ඇති විශිෂ්ඨයි. මාලිංග තනිවම මීට මාසෙකට කලින් දෝනිගේ බලවත්ම පිලක් පැරදුවා නම් දැන් මාලිංග සහ අපේ පිරිවරම එකතු උනොත් මොකද බැරි. දකුණු ඉන්දියාවේ කට්ටිය මාලිංගට එන්න නුදුන් එකේ වාඩුව එදා තනියම ගත්තේ මුම්බායි දිනවලා. ඔබ සියලුදෙනාම මතක තබාගන්න ඉන්දීය පිලේ ජඩේජා නම් උපායශීලී පන්දු යවන්නට අසු නොවීමට. බටහිර ඉන්දියානුවෝ ඔහුට අසු නොවුනානම් ඔවුන් එදා දිනනවා. ඔබලා අවසන් මහා තරඟය කරා රැගෙන යාමට මහේල, සංගා ,දිල්ෂාන්, මාලිංග, කුලේ,හේරත් ඇතුළු සැමට ජය මහා බෝධීන් වහන්සේගේ පිහිට පතමි.(නදී)