මහරගම නගර සභා මුදල් කමිටු කාරක සභා රැස්වීමේදී කාලගොට්ටියක් ඇතිවී එජාප හා සංධාන මන්ත්‍රීවරු කීප දෙනෙක් ගුටි ඇන ගත්හ.

සභාපතිනි, කාන්ති කොඩිකාර මහත්මිය එජාප මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු නොදී සභාවෙන් නැගිට ගියාය.