කාරයකින් පැමිණි නාදුනන පිරිසක් මහරගම ගුරු විද්‍යාලය අසල මහ පරේ දී සිසුවකු (13) පැහැරගෙන ගිය බව පොලීසියට පැමිණිලි කර ඇත. සිසුන් දෙදෙනකු ඒ ස්ථානයේ සිටි බවත් ඔවුන් දෙදෙනාම පැහැර ගැනීමට උත්සහ කර ඇති නමුත් එක් සිසුවකු බේරී ඇතැයි දැන ගන්නට ඇත.

එම සිසුවා කාරයේ අංකය පොලීසියට දී ඇත.