මහරගම මූල්‍ය ආයතනයකට අද පස්වරුවේ කඩා වැදුණු මැරයෝ රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ මැරයෝ කොල්ල කෑහ.
පෙරදින රාත්‍රියේ ද කොල්ලයක් සිදුවිය. තොග කඩයකට කඩා වැදුණු පිරිසක් රුපියල් ලක්ෂ 2 ක් පමණ පැහැරගත් බවත් ඔවුන් හඹාගිය දෙදෙනකුට වෙඩි වැදී රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ළංවෙනකොට මෙවැනි දේ වැඩිවෙනවා. ප්‍රචාර සහ මඩ ප්‍රචාර වලට මුදල් සොයන එක් ක්‍රමයක් මේක. (නි)
මේවා නැතිකරන්න නම් දවසෙන්දෙකෙන් නඩු අහලා උපරිම දඩුවම් දීමට නීති ඇති කළ යුතුයි. දැන් වෙලා තියෙන්නෙ මේකෙ අනික් පැත්ත. මැරයො නීතිය ගනන් ගන්නෙ නැති තත්ත්වයට පත්වෙලා. (ස)
බය වෙන්න එපා. මේවා තව ටික කාලයයි (නි)
අනේ මන්දා මටත් හරි බයයි (නි)
අනේ මන්දා, දැන්නම් පුදුම බයකින් තමයි ජීවත්වෙන්න වෙලා තියෙන්නේ (නි)
හැම තැනම හොරු. නීතිය තද කොරොත් හොරු අඩු වේවි. (ර)
ඡන්දෙට වියදම් කරන්න සල්ලි සොයනවා ඇති.(හේ)