මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කරනු ලබන ‘‘මියැදෙනා හදකට - පණ නළක් වන්නට” වැඩසටහන යටතේ ලේ දන්දීමේ කඳවුර 2014 සැප්තැම්බර් මස 14 වෙනිදා (ඉරිදා) පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. දිවයින පුරා ඇති මහමෙව්නාව භාවනා අසපුවලදීත් ලේ දන්දීමේ පින්කම් සංවිධානය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ලේ දෙන්න එනවා 14 වෙනිදා පොල්පිතිගම ඉදලා (නදී)
මමත් ලංකාවේ හිටියා නම් ඔය පින්කමට එනවා. මටත් ආසයි ලේ දන් දෙන්න (නි)
බොහොම පින් හාමුදුරුවනේ. හොඳ වැඩක්. (නි)
මහමෙව්නාව හැමදාමත් කළේ මහා පින්කම් තව තවත් තෙරුවන් සරණින් ඉදිරියට මහ මෙහවෙරක් කරන්න ලැබේවා! (නදී)