IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මුහමලේ කොටසක බිම් බෝම්බ ඉවත්කර අවසන්

(ප්‍රදීප් කුමාර)

කිලිනොච්චිය පචිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉට්ටාවිල හා මුහමාලේ යන ප්‍රදේශවල වර්ග මීටර් 1,142,563 ක භුමි ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කර ඇති බව එම කටයුවල නිරත සංවිධාන පවසයි.

ඒ අනුව අදාල ප්‍රදේශයේ පච්චිලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් නිරීක්ෂණය කළ අතර එහිදී එම ප්‍රදේවල ජනතාව නැවත පදිංචි කිරීම පිළිබද කරුණු සොයා බලා තිබේ.

මෙම ප්‍රදේශ ඉකුත් යුද සමයේ දැඩි ලෙස බිම් බෝම්බවල දමා තිබු අතර ඒ හේතුවෙන් මෙඅම ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමට අදාළ කටයුතු වල නිරත සංවිධාන වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.



අදහස් (0)

මුහමලේ කොටසක බිම් බෝම්බ ඉවත්කර අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site