
(ජේ.කේ.එල්.චාමින්ද )
ගාල්ල මහ මෝදර කළපුවේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මහ මෝදර ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි වියේ පසු පිරිමි පුද්ගලයෙකි.
ඊයේ (02) රාත්‍රියේ සිට මෙම පුද්ගලයා අතුරුදන් වී සිටි බවට නිවැසියන් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහමෝදර කළපුවේ මළ සිරුරක්
de silva Wednesday, 03 September 2025 02:33 PM
කෝ මළ මිනිය?
karu Wednesday, 03 September 2025 04:07 PM
ඇයි කන්නද? විනයක් නැද්ද?