
(යොහාන් භාසුර)
විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය පවත්වාගනෙ යෑම සඳහා හිමිවන මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා ලබන ජනවාරි මස සිට ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බව උස්ස අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.
රට තුළ උද්ධමනය ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කර මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා සියයට 50 කින් පමණ ඉහළ දැමීමට යෝජනා වී ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණය ඉදිරි සතියේ ගැනීමට නියමිත බවත් එම නිලධාරියා කීය.
මහපොළ දීමනාව මේ වන විට රුපියල් 5,500 ක් වන අතර ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 5,000 කි.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහපොළ ඉහළ දාන්න යෝජනා
මහපොළේ ව්‍යසායක Wednesday, 19 October 2022 01:25 PM
අරගල අධ්‍යාපනයට ජයවේවා...! තව තවත් කැරලි කැළණි විශ්ව විද්‍යාලයට ළමයින් බඳවා ගනු ලැබේ...! මහපොළේ පයින් ගහලා උපාධි අරගල කරන පීඨයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තව තවත් ලොවටම පෙනේවා...!
sharm warnWednesday, 19 October 2022 01:59 PM
කීයක් ගෙවනවද මේ වගේ කතා වලට?
BamunuarachchiThursday, 20 October 2022 06:05 AM
මේ මහපොලින් පවුල නඩත්තු කරන හාදයෙක්. පව් මොනවා කරන්නද? වැදී කොල්ලත් දඹනට යවනවලු.
sharm warn Wednesday, 19 October 2022 02:02 PM
ඇතුලත්මුදලි මහතා මේ ශිෂ්‍යාධාර ක්‍රමය හැදුවේ හොඳ පරිපාලන ක්‍රමයක් එක්ක.මහපොළ ලොතරැයිය සහ මහා පොළ (සල්පිල )මගින් එන ආදායමෙන් අදාළ ශිෂ්‍යත්ව දෙන්න .ඒ සල්පිලට මොකද උනේ?ලොතරැයිය නම් අත්හරිමුකෝ .මේ අරමුදලට මොකෙක්වත් බහිරවයෙක් පාත් වෙලාද කියලා අපිට ලොකු සැකයක් තියනවා
Kuma Wednesday, 19 October 2022 02:04 PM
ඔය තක්කඩින්ට දැන්වත් නොමිලේ දෙන එක නවත්තපල්ලා
Prabath Wednesday, 19 October 2022 02:31 PM
ආධාර නවත්වන්න. ලෝන් එකක් දෙන්න ඉස්සර අපිට දුන්නා වගේ. ග්‍රාම නිලධාරි හරහා සියලු විස්තර අරගෙන ආයේ හැංගෙන්න බැරි විදිහට. රස්සාවක් කරනකොට මාසිකව කපාගන්න. අපෙන් කපාගත්තා. ආධාර කාටවත් දෙන්න එපා. අනෙක දැන් ඉන්න අය ඉගෙන ගන්නේ නැහැ. රට කනවා.
Bamunuarachchi Wednesday, 19 October 2022 02:42 PM
මහපොළ ඉහළ දාන්න නොවෙයි, දෙන එකත් නවත්වනවා.
මහාචාර්ය Wednesday, 19 October 2022 03:21 PM
නියමිත කාලසීමාව තුළ පාඨමාලාව නිම කරන්න බැරි පිනට කහින වැද්දන්ට, රැවුල් වවාගත්තු පාරදිගේ කපකපා යන අයට සියලු දීමනා නවත්වන්න වෙලාව දැන්...!