IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහනුවරින් නව පක්ෂයක්

(ජේ ඒ එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)

මහනුවර ව්‍යෛවරුන් කණ්ඩායමක් ඇතුළු විද්වතුන් එක්ව නව ක්‍රමයක් නීතී ගරුක රටක් යන තේමාව මූලික කරගනිමින්  ‘‘අපේ සන්ධානය‘‘ නමින් නව දේශ⁣පාළන සන්ධානයක් පිහිටුවා ගත්තේය.

මෙම නව සන්ධානයේ සභාපති වෛද්‍ය මංගල කුමාර මහතා සහ ලේකම් ජයලාල් නිශ්ශංක යන මහත්වරු කටයුතු කරයි.

අපේ සන්ධානය මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව මහනුවර ඩෙවෝන් ශාලාවේ දී අද පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් සභාපති වෛද්‍ය මංගල කුමාර මහතා මෙසේ පැවැසීය.

අපේ රටට පසුගිය වසර 74 තුල කිසිදු ජාතික වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වී නැහැ අපේ රට ආර්ථික වශයෙන් දූෂණයට වංචාවට ලක්වූ දේශයක් අපි අද ඉතා පහල තත්ත්වයට ඇද වැටී ඇත්තේ මෙරට නීතීය ඉතාමත් පහළට ඇද වැටී ඇති නිසා.

ඇද වැටී තිබෙන අපේ රට ගොඩ ගැනීමට මේ රටේ සියලු ජාතික සංවිධාන වල නියෝජිතයන්ට අපි ඇරයුම් කරනව.මේ රට සැමට පොදු නීතී⁣යක් ක්‍රියාත්මක වන නීතී ගරුක රටක් ලෙස රට හදන්න සැමගේ සහාය අපේක්ෂා කරනව.

 



අදහස් (5)

මහනුවරින් නව පක්ෂයක්

Neela Wednesday, 24 July 2024 04:15 PM

අහෝ මංගල නොදුටි මොක් පුර! ඇයි දැන් PP නැති ද? ඇති තරම් දේශපාලන සන්ධාන තියෙනවා. නමුත් ජනතාවට උපකාර කරන, සේවය කරන සන්ධාන නෑ. NGO පමණයි ඒ වැඩේ ' ටිකක් වත් කරන්නේ.

:       6       24

upul Wednesday, 24 July 2024 04:19 PM

ලෙඩ්ඩු ප්‍රාණ ඇපේට අරන් වැඩ වර්ජන නොකරමි කියලා ප්‍රතිපත්ති ප්‍රකාශයට දැම්මොත් දොස්තර පක්ෂෙට අපිත් සපෝට්.

:       3       24

shantha Wednesday, 24 July 2024 04:20 PM

දූෂිත දේස කාපාලුවන්ගේ අසූචි වලට ගිජු චන්ද කඩන්නන් කණ්ඩායමක්. වැඩක් නැහැ ඕගොල්ලන්ට වැඩිම වුනොත් 150 ක් ලැබෙයි ,ඒකත් ෂුවර් නැහැ.ඔයිට වඩා හොඳයි ලේන්සුවක් එලාගෙන හිඟා කෑවානම් .

:       6       27

bandara Wednesday, 24 July 2024 08:41 PM

මහනුවර දිස්ත්‍රික්කයේ නම් චන්ද දායකයෝ වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්. තාමත් පොහොට්ටුවට චන්දෙ දෙන අය එසේම ඉන්නවා. ලබන ඡන්දෙදි කෙහෙළිය ට වැඩිම මනාපය දෙනවා. මහින්දානන්ද ත් ඒවගේම ඡන්ද ගන්නවා. ඒ නිසා මේ සන්ධානේ වෙනත් දිස්ත්‍රික්ක වල හදන්න

:       12       5

sam Thursday, 25 July 2024 11:39 AM

තවත් පිස්සෝ රැලක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site