
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසාන රන්දෝලි පෙරහර යෙදුන අද (30) නිකිණි පොහෝ දින දහවල් 12.00 පමණ වන විට පෙරහර ගමන් කරන මග දෙපස බැතිමතුන්ගෙන් සම්පූර්ණයෙන් පිරී ඉතිරී ගොස් තිබෙන ආකාරය දැකගත හැකි විය .
මහනුවර ඇසළ පෙරහරේ දීර්ඝතම ගමන් මාර්ගය යෙදෙන අවසාන රන්දෝලි මහ පෙරහර මේ ආකාරයට කල්තියා බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගියේ වසර ගණනාවකට පසු වීම ද විශේෂත්වයකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වලට හිර වෙලා. හිටි ජනතාව නිදහසින් තම බෞද්ධ සංස්කෘතියේ උතුම්ම අවස්ථාවක් හැබැහින් දැක.බලා ගැනීමට කරන කැප කිරීම උනන්දව ගෞවණියයි.
සාදු සාදු! නිරාලා තප්පුලෑවට මේක තමයි ඇත්ත තත්ත්වය.