මාස කීපයක් පැවැති වියළි කාලගුණය නිමා කරමින් , අලව්ව, බදුල්ල, නුවරඑළිය, මහනුවර, කුරුණෑගල, ඉබ්බාගමුව හා අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරුවේ සිට තද වැසි ඇද හැලුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල පවසයි.
නෝර්වුඩ් ඡායාරූප රංජිත් රාජපක්ෂ
මහනුවර - ඡායාරූප සෙනරත් බණ්ඩාර
මැදිරිගිරිය-ඡායාරූප චාපා මධුභාෂිණි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදා සමිඳු පිහිටයි රටට! (නි)
අර කැලෑපාළුවන් කැලෑ කපන හැටියට වහීද? (නි)
අනේ වාසනාවන්! එ්ත් ඉතින් වැසි වතුර ටික ගහගෙන යන්න දෙන්නේ නැතුව රඳවාගන්න වැඩපිළිවෙලක් නැහැනේ (නි)
අපිට වැසිත් නැහැ ,ඉඩමුත් නැහැ. ආණ්ඩුවෙන් බලන්නෙත් නැහැ (නි)
රජු ධාර්මික වෙනකොට දෙවියන් කලට වැසි වස්සනවා, අටුකොටු පිරෙනවා (නි)
වාසනාවන්ත පුවතක්! (නි)
රාජා භවතු ධම්මිකෝ. දේවෝ වස්සතු කාලේන.... (නි)
සතුටක් මේක අපිට! (නි)
අනේ වාසනාවන්! අපි ඉන්න පැත්තටත් ඔය විදියටම වහින්න දෙවියනේ. (නි)
එහෙනම් අපේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියපු දෙයක් හරිගියා? (නි)
අනේ වාසනාවන්! (නි)
රටට යහපතක්ම වේවා! (නි)
ප්‍රයෝජනයට නොගෙන එකම දියපොදක් මුහුදට නොයවමි කියන ප්‍රකාශය ගැන සිතන්නට පාලකයින්ට නුවණ පහළවේවා. (නි)
තව දවස් දෙක තුනක්වත් තද වැසි පවතීවි. ගොඩක් අයට ලොකු සහනයක්! (නි)
මම නම් දැඩි අවධානයෙන් හිටියේ කාලගුණය 20 දා වහිනවා කියපු අනාවැකිය ගැන. බොරු අනාවැකි කියලා ජනතාවගෙන් බැනුම් අහලා අහලා, සමහර අවස්ථා වලදී අනාවැකි බොරුවෙලා අහිංසක ධීවරයෝ පිරිසකුත් මරණයට ගොදුරු වුණා නේද? පෙනෙන විදියට දැන් කාලගුණේ ටිකෙන් ටික පියවරෙන් පියවර හරිපාරට වැටිලා වගේ. බොහොම ස්තුතියි. (නි)
දළදා සමිඳු පිහිටයි රටට! (නි)