(සුජිත් හේවාජුලිගේ)
වික්ටෝරියා ජලාශය වරින් වර ක්‍රමානුකූලව විවෘත නොකර වාන් දොරටු වසාගෙන සිටීම හේතුවෙන් මහවැලි ගඟ උතුරා මහනුවර නගරය යටවී මෙම විශාල ඛේදවාචකය ඇතිවුණු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මීට පෙර කිසිදු ගංවතුරකදී මහනුවර නගරය යට නොවූ බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා කිසිදිනක යට නොවූ මහනුවර ප්‍රධාන පාරවල් ගංගාවල් බවට පත්වුණු බවද සඳහන් කළේය
ඔහු මෙසේ පැවසුවේ අද (1) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙම ඛේදවාචකය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පන්සීයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවත් කොත්මලේ ජලාශය එකවර විවෘත කිරීමෙන් ගම්පොළ නගරය යටවුණු බවත් හෙතෙම සඳහන් කළේය.
ලංකාවට අධික වර්ෂාවක් පතිත වන බවට නොවැම්බර් 12 වැනිදා කාලගුණ විද්‍යා අංශ තොරතුරු අනාවරණය කළ අවස්ථාවේදී එම ජලාශවල වාන් දොරටු වරින් වර ක්‍රමානුකූලව විවෘත කිරීමට හැකියාව තිබූ බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර නගරය සහ ඒ අවට ගම්මාන වලට සහන සැලසීමේ රජයේ යාන්ත්‍රණය හරියාකාරව ක්‍රියාත්මක නොවන බවටද චෝදනා කළේය.
හදිසි විපත්වලදී ක්ෂණිකව තීන්දු තීරණ ගැනීමට පිහිටවනු ලැබූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණ කමිටුව වසරකින් රැස්වී නැතැයි ඔහු පෙන්වා දුන්නේය.
මෙම ආපදාවෙන් සෑම මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම 25 ත් 30ත් අතර පිරිසක් මිය ගොස් ඇතැයිද හෙතෙම පැවසුවේය.
2025 දෙසැම්බර් මස 04
139
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
362
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවර යට වෙන්න හේතුව කිරිඇල්ල කියයි
mahilal Monday, 01 December 2025 09:00 PM
විපක්ශෙ ඉදගෙන වැඩේ අල වෙනකන් බලන් ඉදල දැන් පොර ටෝක් දෙනව කියන්නෙ මේවට නේද ?
පිස්සු යකෙක් Monday, 01 December 2025 09:19 PM
පාරවල් වලින් ගසා කන්න හන්තානෙන් ඉඩම් ගන්න අලුතින් v6 එකක් ගන්න එන්න මගේ බොරු අහන්න
tissa Monday, 01 December 2025 09:25 PM
මා දන්නා පරිදි වික්ටෝරියා වේල්ලේ දොරටු විවෘත වන්නේ පරිගණක ආධාරයෙන් ස්වයන්ක්‍රීයවයි.
සමන් විමල් Tuesday, 02 December 2025 02:36 PM
එහෙනම් නොදන්නා දේ කතා නොකර ඉන්න...
ගමේ එකාලා Monday, 01 December 2025 09:29 PM
තමුන් බලයේ හිටපු කාලේ කියපු කරපුවා ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ. හැමදේම හොඳට දන්නවා නම් කලින් උපදෙස් දීලා නවත්වගන්ඩ තිබුනා ?
C.K.Lankaputhra Monday, 01 December 2025 09:46 PM
විපක්ෂ යේ බොහෝ මන්ත්‍රීවරු දැන් හදිසියේම වාරි ඉංජිනේරුවරු වෙලා. තවත් සමහරු හයිඩ්‍රොලික් එක්පර්ට් වෙලා. ඕයි නොදන්න බිබික්කන් ගැන කතා නොකර ඉන්නවා නම් රටටත් යහපතක්.
Kumar Monday, 01 December 2025 10:03 PM
කිරිඇල්ල වික්ටෝරියා වේල්ලේ දොරටු ගැන කිසිවක් දන්නේ නැත. ගලා එන ජලය අනුව එම දොරටු ස්වයංක්‍රීයව ක්‍රමයෙන් විවෘත වේ. ගලා එන ජලය සාමාන්‍ය තත්ත්වයට අඩු වී වෙනස් ආකාරයකින් හැසිරවිය හැකි විට, ප්‍රධාන දොරටු අතින් වසා දමනු ලැබේ. එවැනි ගංවතුරක් ඇති විය හැකි නිසා එය නිර්මාණය කර ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ මෙවැනි ගංවතුරක් වසර සියයකට වරක් සිදුවන බැවින් එය වසර සියයක ගංවතුරක් ලෙස හැඳින්වේ. වසර ගණනාවකට පෙර, දැවැන්ත ගංවතුරකින් පීඩාවට පත්වන පුද්ගලයින් අඩු විය.
ජයරත්න Monday, 01 December 2025 10:14 PM
බොරු කියන්න එපා කිරෝ. වික්ටෝරියා හින්ද නෙවෙයි එක දිගට දවස් ගානක් දරුනු විදියට වැස්ස නිසයි.
damasiri Monday, 01 December 2025 10:32 PM
බොර දියේ මාලුබාන අපතයො.ගොඩ ඉන්ජිනේරුවො.මොවුන් එක්කම නාය යන්න තිබුනෙ.
Rata Perata Monday, 01 December 2025 10:37 PM
අනේ මේ දන්නා දෙයක් කතා කරන්න
ජනියා Monday, 01 December 2025 11:17 PM
අනේ උඹ විශේෂඥය ඒ ගැන.
Roni Monday, 01 December 2025 11:31 PM
මෙම වැඩ බැරි දාසලා ඉල්ලා අස්විය යුතුයි
Perera Tuesday, 02 December 2025 12:21 AM
මීට පෙර නුවර එළිය නගරයත් මෙහෙම යටවෙලා නෑ. එතකොට ඒකටත් හේතුව ඕකමද මෝඩයෝ?
indika Tuesday, 02 December 2025 01:16 AM
බොරු කියන එපා මිනිහෝ..නුවර නගරය යට වුනේ නෑ නේ.. එතකොට හන්තාන හීරැස්සගල කදු වල හෝටල් ගහපුවා, හෝටල් දාන්න වෙන එවුන්ට අත යටින් උන ගනුදෙනු..තාත්තලා දුවල LRC ඉඩම් වලට ගහපු ගේම් නිසා තමා නුවර කදු වල එක එකා ගෙවල් හෝටල් හැදුවේ..ඉතිහාසය දන්නෝ දනිති..මුන් නුවර කඳු ටික කෑවා..සේනසිංහගේ ගෙවල් තියෙන්නේ කොහෙද අහන්නකො..
Saman Tuesday, 02 December 2025 01:30 AM
හන්තානෙ කැලෑ කපල ගොඩනැගිලි හැදෙවුවෙ අපිද??? ඒ රොන්මඩ වලින් කානු පිරිල...මුලු ලංජාවටම එක් පාර වහිනකොට කොහොම පාලනය කරන්න්ද?
නුවර අපි Tuesday, 02 December 2025 02:15 AM
දැන් මේ ගොයියො ආන්ඩුවට ගහන්න දෙයක් නැතිවන විට , වාන් දොරටුවක් අල්ල ගත්ත , මොකද මේ ගොල්ලො වගේ මේ රජය හොරා කන්නෙ , මාටිය ගහන්නෙ නැ. නුවරට මිලිමිටර 400 ප්‍රමානයක වැහි ලැබුන, ටවුමෙ ස්ටේශම මීට පෙර කී සැරයක් යට වුනාද , දැන් වාන් දොරටු ඇරිය කතාවක් ජනගත කරන්න හදනව. නුවර මිනිස්සු දන්නව මේ රජය තමුන්ල වගේ බෝඩ් ගහගෙන වැඩ නොකරන බව.මේ රජය තමුන්ල වගේ මේ රට උලා කන්නෙ නැ. තමුන් හන්තානෙ ඉඩම් වලට කෙලිය විදිය කෝප් කමිටුවෙදි මුලු රටම දැනගත්තා
යමුනා Tuesday, 02 December 2025 03:18 AM
හරි නරකයි නේ ආන්ඩුව
Nishan Tuesday, 02 December 2025 03:36 AM
අළුතින් තනතුරු වලට පත් උනු මාලිමාවේ පණ්ඩිතයෝ ඕවා දන්නේ නෑ. රටම විනාස වෙන්න ආණ්ඩුවේ මුල ඉඳන් අගටම සිදු උනු දරුණු නොසැලකිල්ල හේතු උනා. තියෙන උද්දච්ච කමට දන්න කෙනෙක්ගෙන් අහන්නෙත් නෑ, කිව්වට ඇහුම්කන් දෙන්නෙත් නෑ.
Sarath Tuesday, 02 December 2025 06:14 AM
1947 දී මහනුවර ජලයෙන් යට විය. දැවැන්ත ගංවතුරක්.
විදුරංග Tuesday, 02 December 2025 06:36 AM
මෙහෙම වෙලාවකවත් බොරු කියල මිනිස්සු නොමග යවන්නෙ නැතුව ඉන්න බැහැ. ලංකාවට රට සම්පූර්ණයෙන්ම වැහෙන්න කුණාටුවක් අාවෙ අවුරුදු සීයකින් වගේ. අනිත් හැම වතාවෙම කෙල වුනේ උතුරු නැගෙනහිර සහ දකුණු පලාත් වලට. ඉන්ටනෙට් තියෙන්න ජිල් බලන්න විතරක් නෙමෙයි මහත්තයො ටිකක් රිසර්ච් කරල ඉගෙන ගන්න. වැඩි හරියක් මිනිස්සු මැරුණෙ නායෙ යාම් වලින් මිසක් ගංවතුරෙන් නෙමෙයි. එවට හේතුව අද වෙනකම් නිවාස හැදීමේ ප්‍රතිපත්තියක් වත් හදල නැතිකම. මම පුන්චි කාලෙ තමා කඩුගන්නාව, බදුල්ල පැත්තෙ නායෙ යැම් අවදානම් රතු ලිස්ට් එක අාවෙ. ඔබතුමාල තමා ඉට පස්සෙ අාන්ඩු කලේ. එතකොට කොහොමද අද එ් මිනිස්සු නායෙ ගිහින් මැරිල තියෙන්නෙ? අැයි ඔබතුමාල එ් මිනිස්සුන්ව එ තැන් වලින් අයින් කරල වෙන තැන් වලින් ඉඩම් දීල ගෙවල් හදල දුන්නෙ නැත්තෙ? මුස්ලිම් අැමතිලනම් ටිකක් හරි කලා. මගෙ ගමට එහා පැත්තෙන් හැදුව ගෙවල් 300ක ගමක් මාවනැල්ල පැත්තෙ නායෙ යන්න පුලුවන් තැන් වලින් ගෙනල්ල මුස්ලිම් පවුල්. කෝ ඔයාල කරපුව? ඔයාලගෙ වලටත් හෙනගහනව දවසක.
රනේ Tuesday, 02 December 2025 06:45 AM
මෝඩයෝ, පුරෝකථනය 150, වහිනකොට 400-500! ජලාශ වලට අයිති වපසරිය අල්පයි, භූමි වපසරිය අති විශාලයි! (මිමි 400න් වැඩි කරල බලපන් වැස්ස වැඩි කොහේටද කියලා) ජලාශවල වතුර වැඩිවෙන වේගයට ගේට්ටු ක්‍රමයෙන් ඇරුනා, දන්නවද? (නැත්නම් ඒව කැඩෙනවා) ජනතාව සනසන්න බලනවා වෛරය පතුරන්නෙ නැතුව මේ වෙලාවෙවත්.
Dulein Tuesday, 02 December 2025 08:03 AM
යකෝ වික්ටෝරියා තියන්නේ පොල්ගොල්ලෙනුත් පස්සෙනේ. එහෙනම් පොල්ගොල්ල ඩෑම් එක නැතිවෙන්න ඕනි
Chandima Tuesday, 02 December 2025 08:10 AM
මෙයාගේ අම්ම ජීවතුන් අතර ඉන්නවද? අපේ බල්ලත් එක්කලා ගිහින් උන්දැව බලලා එන්න හිතෙනව.
ලකි Tuesday, 02 December 2025 08:42 AM
මුන් නම් මාර මිනිස්සු , වතුර පිරිල වේල්ල කපුට් උනා නම් කියයි, වාන් දොරටු ඇරපු නැතිනිසා වේල්ලට කෙලිවිල ගහිල්ල,නුවරම යටවුනා කියල. මේ රට කන්නම ආපු හොරු රැලක් ආයුබෝවන් මුන්
Nipuna Tuesday, 02 December 2025 09:14 AM
වාරිමාර්ග ඉංජිනේරුවො ගොඩයි
කාලිංග Tuesday, 02 December 2025 10:04 AM
ජලාශයේ වාන් දොරටු අරින්න මිට කලිනුත් රජයේ උපදෙස් ඕනේ උනේ නැහැ නේද නරි ඇල්ල මහත්යෝ ? එහෙම අවශ්ත්වයක් තිබ්බ නම් එම නිලදාරීන් එක කරනවා , අනික කලින් සැර වලට වඩා මේ සැරේ වැටුණු වර්ෂාපතනය සැහෙන්න වැඩි ,දත්ත විශ්ලේෂණය කර බලුවහම් එක පේනවා , මේ වෙලාවේ සජබේ කියන වැඩකට නැති පක්ෂේ උන් ඔක්කොම කරන්නේ මොකක් හරි බොරුවක් කියල මිනිස්සු කුලප්පු කරන්න හදන එක
කපිල Tuesday, 02 December 2025 10:27 AM
මෙයා දැන් අවලංගු කාසියක් මෙයාගේ ප්‍රකාශ කාටවත් වටින්නා. දැන් පන්සලකට ගිහින් පිනක් දහමක් කර ගන්න මහත්තයෝ
අතුල Tuesday, 02 December 2025 10:28 AM
කවදද මහත්තයෝ වැස්සෙන් ඉස්සෙල්ලා ජලාශවල දොරටු ඇරියේ. වැස්ස කොච්චරක්ද කියල කාටද කියන්න පුළුවන්. පචවෙල් තවත් පචවෙන්නැතිව ඉන්න මහත්තයෝ.
JayasekaraTuesday, 02 December 2025 02:41 PM
වැස්සේ නැතිනම් කියයි අපරාදේ වහින්න ඉස්සෙල්ලා දොරටු ඇරියේ කියලා...
RAJ Tuesday, 02 December 2025 10:43 AM
ඕනැ ගොනෙකුට ඕනැ දෙයක් කියන්න පුලුවන්
පොඩිඑකා Tuesday, 02 December 2025 10:57 AM
කිරිපල්ල
pradeep Tuesday, 02 December 2025 11:09 AM
මෙච්චර විපතක් වෙලා, ලෝකේම උදව් කරන වෙලාවක මුන් බොරු පතුරලා මිනිස්සු කුලප්පු කරන්න හදනවා. ගොන් බූරු වෝ මහවැලිය හැදුවට පස්සේ මෙහෙම වැස්සක් ලැබුණා පළවෙනි සැරේ, ඇත්ත දැන දැන මුන් කියන බොරු
බණ්ඩා Tuesday, 02 December 2025 11:37 AM
ජේ.වී.පී. උද්ධච්ච මෝඩ ඩෝබීයෝ අන් අයගේ මත ඉවසන්නේ නෑ.කුනු හරුපෙන් බනිනවා ඇරෙන්න වෙන දෙයක් දන්නේ නෑ. හෙට අනිද්දා මිනිස්සු උඹලට අසූචී ගහලා එලවන්නේ.දැනටමත් වෙන බව මතක තියාගෙන කට කියවපල්ලා.
PradeepTuesday, 02 December 2025 01:50 PM
ඔයාටම අහුලගෙන කන්න තමයි වෙන්නේ...
AnuraWednesday, 03 December 2025 09:34 AM
හොරු නැතිව කුරෝලු වෙලා වගේ දෙනවා.
අශාන් Thursday, 04 December 2025 10:01 AM
අනේ මේ වගේ මුසලයෙක් යකෝ...
RS Tuesday, 02 December 2025 05:11 PM
ආපදාවත් සමග රනිල් කමිටුවක් කැදෙව්වා.. ඊයේ පෙරේදා එකේ ප්‍රතිඵල තමයි ඔය එළියට එන්නේ...
St Thursday, 04 December 2025 03:58 AM
යකෝ මෙතැන ඉන්න ඩෝබිලා ගොඩ.. ගගේ බැහැලා ගලේ ගහගෙන හෝදනවනේ ආණ්ඩුවේ ගොබ්බවැඩ බැහලම හෝදනවා.
රුවන් Thursday, 04 December 2025 04:55 AM
ඌ කියන්නේ ඇත්ත බන්. මේකේ ඉන්න ඩෝබියෝ ටික ඌට බයිනවා ඇත්ත කියද්දී. ඩෝබිලා වරෙල්ලා රෙදි බාස්කට් පැත්තක තියලා තේ එකක් බීල වැඩ පටන් ගනිල්ලා නැවත... බැලූබැල්මට පෙන්නේ ඩෝබිලා ලොකු පිරිසක් මේ කමෙන්ට් සෙක්ෂන් එකටත් දාලා වගේ තියෙන්නේ. ආණ්ඩුවේ වරදක් කියනවා දැක්ක හැටියේ හෝදන්න...
අවන්ති Thursday, 04 December 2025 10:04 AM
මේ රජය ජනතා රජයක්. ඔයගොල්ලෝ වගේ හොරා කියන්නේ නෑ.
සෙනෙවිරත්න Friday, 05 December 2025 04:31 PM
ඉංජිනේරු කිරිඇල්ල