මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මංගල්‍යයයේ දිය කැපීමේ චාරිත්‍රය අද පෙරවරුවේ සිදු කිරීමෙන් පසු පැවැත්වෙන දහවල් පෙරහර අද (18) සවස වීදි සංචාරය කළේය.
සවස 1.25 ට ගෙඩිගේ විහාරයෙන් පිටත්ව ශ්‍රි දළඳා මන්දිරයේ පෙරහර කැටුව ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාලිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කළ දහවල් පෙරහර දළදා මාළිගාවට ගෙවැදීමෙන් පසු මෙවර ඇසල මංගල්‍යය නිමාවට පත් කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd